උතුරු පළාතේ භාෂා ගැටලුව විසඳන්න පොලීසියට නව නිලධාරීන්

2018-03-18 09:20:00       79
feature-top
උතුරු පළාතේ ජනතාව සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමේ දී මතුවන භාෂා ගැටලු විසඳීම සඳහා අලුතින් නිලධාරීන් පත් කරගන්නා බව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් ඒ සඳහා නව නිලධාරීන් 83 දෙනෙකු බඳවා ගෙන ඇති බවයි.

යාපනයේ පොලීසියේ පැවති උත්සවයකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »