කණ්ඩායම් තුනටම තීරණාත්මක නිදහස් කුසලානයේ අද තරඟය සජීවීව නරඹන්න

2018-03-14 05:00:00       539
feature-top
ඉන්දියාව සහ බංගලාදේශය අතර විස්සයි විස්ස තරඟය අද රාත්‍රී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

අද (14) පැවැත්වෙන තරඟය ඉන්දියාව ජයගතහොත් ශ්‍රී ලංකාවට මීලඟ තරඟයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් මහා තරඟයට පිවිසීමට හැකි වනවා.

සජීවීව නරඹන්න මෙතනින් පිවිසෙන්න

More News »