ස්‌ටීවන් හෝකින් දිවියෙන් සමුගනී

2018-03-14 10:48:00       592
feature-top
ලොව කීර්තිමත්ම භෞතික විද්‍යාඥයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික ස්‌ටීවන් හෝකින් මෙලොවින් සමුගෙන ඇතැයි වාර්තා වේ.
මිය යන විට ඔහු 76 වියේ පසුවිය.

ඔහු ගේ දරුවන් වන ලූසි, රොබර්ට් හා ටිම් විසින් මේ බව සනාථ කර තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »