අල්ලස් ගත් සීදුව පොලීසියේ ස්ථානාධිපතිට වැඩ වරදී

2018-03-13 04:37:00       210
feature-top
අල්ලස් ගැනීමේ සිද්ධියම් සම්බන්ධයෙන් සීදුව පොලීසියේ  අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පරීශ්‍රය තුළඳී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 25,000ක අල්ලස් මුදලක් සහ වයින් බෝතලයක් අල්ලස් වශයෙන් ලබා ගැනීම හේතුවෙන් අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

More News »