සමාජ ජාල තහනම ගැන වෙබ් මාධ්‍යවේදීන් කතා කරයි
(සජීවී විකාශනය)

2018-03-13 02:28:00       567
feature-top
ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් මත ශ්‍රී ලංකාව තුළ පනවා ඇති තහනම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවත්වන විශේෂ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.

මාධ්‍ය සාකච්ඡාව සජීවව මෙතනින් නරඹන්න



More News »