ජනාධිපති ඉන්දීය හා ජපාන් සංචාරය සඳහා පිටත්ව යයි

2018-03-10 09:53:00       726
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) උදෑසන ඉන්දීයානු සහ ජපාන් සංචාරයන් සඳහා දිවයිනෙන් බැහැර ගියා. කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

මෙම සංචාරය සදහා ජනපති සමග දූත පිරිස 09 දෙනෙක් එක්ව සිටියා. ඔවුන් ඉන්දීය ගුවන් සේවයේ A.I - 282 දරන ගුවන් යානයෙන් උදෑසන 8.40 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

ඉන්දිය සංචාරය නිමවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතය.



(under the courtesy of nethnews.lk news web)

More News »