ජාතිවාදය නිසා ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්වුනා

2018-03-10 09:51:00       724
feature-top
ජාතිවාදය  හේතුවෙන්  ශ්‍රී  ලංකාව පසුගිය වකවානුව තුළ දැඩි පසුබෑමකට ලක්ව තිබූ බව අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ වර්තමානයේද රට එවැනි අවධානමකට පත්ව ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

More News »