ෆේස්බුක් වහල ඕං කොරගත්ත දේ !

2018-03-10 09:17:00       726
feature-top

රටේ පැවැති නොසන්සුන්තාව වලක්වා ගැනීමට ආරක්ෂක අංශ උපදෙස් පරිදි සමාජ ජාල පැය 72ක කාලයකට අවහිර කිරීමට රජය ගත් තීන්දුවට විශාල පිරිසකගේ විරෝධය එල්ලවිය.

එසේම, VPN (Virtual Private Network) හරහා හා Tor වැනි බවුසර් (browser) හරහා ඒවාට පිවිසීමට ද ජනතාව ශික්ෂණය ලබා ගත්තේය.

සමාජ ජාල අවහිර කිරීම අද (10) මධ්‍යහන 12.00 න් පසුව අවසන්වීමට නියමිත බව පැවසේ.

එසේ VPN (Virtual Private Network) හරහා හා Tor වැනි බවුසර් (browser) හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන අතරතුර විවිධ ආකාරයේ නිර්මානාත්මක සටහන් කිහිපයක්ද මුහුණු පොතට එක්කර තිබුණි.

ඒවායින් කිහිපයක් පහත දැක්වේ.


(under the courtesy of srilankamirror.lk news web)




More News »