වතුකරයේ දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිගෙන් වැඩපිළිවෙලක්

2018-02-27 03:48:00       767
feature-top
වතුකරයේ වෙසෙන දරුවන් සඳහා තී‍්‍රපෝෂ බෙදා හැරීම විධිමත් කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමකදීයි. වතුකරයේ වෙසෙන දරුවන්ගේ පෝෂණ ඌනතාවයන් වැළැක්වීම සහ එම දරුවන් හට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
 




(under the courtesy of nethnews.lk news web)

More News »