බ්‍රිගේඩියර් ප්‍රියංකට මාස 05ක පුහුණුවක් දෙන්න තීරණය කරයි

2018-02-27 12:48:00       772
feature-top
බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවයේ යෙදී සිට ශී‍්‍ර ලංකාවට කැඳවන ලද බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු, චීනයේ පුහුණු පාඨමාලාවක් සඳහා නම් කර තිබෙනවා.

මෙය මාස 05ක පාඨමාලාවක් බවයි හමුදා ආරංචි පවසන්නේ.

මෙම පාඨමාලාව සඳහා ලබන මස දෙවන සතියේදී පමණ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු, චීනය බලා පිටත්ව යනු ඇතැයි ද හමුදා ආරංචි කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »