එජාප ආසන සංවිධායකවරු සිරිකොතට කැඳවයි

2018-02-27 12:47:00       769
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබෙනවා.

පළාත් පාලන ආයතනවලට පත් කළ යුතු සිය සභිකයින් පිළිබඳ තීරණය කිරිමට මෙම කැඳවීම කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම පැවසුවේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 06වැනිදා සිට ආරම්භ කෙරෙන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම මීට පෙර කියා සිටියා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »