ජය ඉන්දියාවටයි

2018-02-25 01:48:00       703
feature-top
‍දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

ඊයේ(24) පැවති තුන්වන 20/20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 07ක තියුණු ජයක් අත්කර ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එම කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 07ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වුණි.

ශිකර් දවාන් ලකුණු 47යි.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 06ක් දැවී ලබාගත හැකි වු‍යේ ලකුණු 165ක් පමණි.

නායක ජේ.පී.ඩුමිනි ලකුණු 49ක් ලබාගත්තේය.

(under the courtesy of adaderana.lk news web)

More News »