කොතල හිඹුටු කෝප්ප තොගයක් සමග චීනෙක් අත්අඩංගුවට

2018-02-22 03:15:00       227
feature-top
කොතල හිඹුටුවලින් නිෂ්පාදනය කළ කෝප්ප තොගයක් නීතිවිරෝධිව හොංකොං බලා ගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇති කොතලහිඹුටු කෝප්ප ප‍්‍රමාණය 8ක්. එක් කෝප්පයක් රුපියල් 13,000 බැගින් ගෙවා බේරුවල ප‍්‍රදේශයේ වෙළඳසැළකින් මිලදී ගෙන ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.
(under the courtesy of nethgossip.lk news web)

More News »