අලුත් ආණ්ඩුවකට ඒකාබද්ධයේ සහය

2018-02-19 06:30:00       590
feature-top
රටට ඇතිවිය හැකි අහිතකර විනාශයන් වළක්වා ගැනීම වෙනුවෙන් අලුතින් පිහිටුවන ආණ්ඩුවකට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මඟින් අද (18) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් රජයේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම දිනෙන් දින ඉහළ යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා එහිදී කියා සිටියේය.



(under the courtesy of adaderana.lk news web)

More News »