කොළඹ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටේ

2018-02-14 04:22:00       123
feature-top
කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට මේ වනවිටත් මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.
පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »