ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2018-02-14 03:07:00       362
feature-top
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව සිකුරාදා දිනට පෙර ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
(under the courtesy of adaderana.lk news web)

More News »