I.S ග්‍රහණයේ සිටි බිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක් කුර්දිස් සටන්කාමීන් මුදා ගනියි

2018-02-09 11:56:00       160
feature-top
අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු සිරියානු කුර්දිස් සටන්කාමින් විසින් මුදාගෙන තිබෙන බව අමෙරිකානු බලධාරින් පවසයි.

අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ පසු වූ අවසන් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා වශයෙන් ඔවුන් සැලකෙයි.

අමෙරිකානු බලධාරින් පවසන්නේ අයි.එස් ත්‍රස්තවාදීන් විසින් බටහිර රටවල ප්‍රණ ඇපකරුවන් 27 දෙනෙකුගේ පමණ ගෙල කපා ඝාතනය කර ඇති අතර තවත් විශාල පිරිසක් කෲර වද හිංසනයට ලක් කර ඇති බවයි.

More News »