රුසියානු ක්‍රීඩකයින්ගේ ඔලිම්පික් තරඟ තහනමට එරෙහි අභියාචනය ඉවතට
2018-02-09 11:55:00  ★ 650

රුසියානු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් 47 දෙනෙකුට පනවා තිබූ ඔලිම්පික් තරඟ තහනමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ක්‍රීඩා බේරුම් කරන අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
දකුණු කොරියාවේ පියොංචෑන්ග් හිදී අද ආරම්භවිමට නියමිත ශිත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැය කිහිපයකට පෙර අදාල තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
තම කණ්ඩායම ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගීවිම වැළැක්විමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ගෙන ඇති තීරණය වැරදි සහගත බව පවසමින් අදාළ අභියාචනය ඉදිරිපත් කර තිබිණි.
රජයේ අනුග්‍රහයෙන් තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමින් රුසියානු ක්‍රීඩකයින් විශාල පිරිසකට තරඟ තහනම් පනවා තිබේ.
කෙසේවුවද ක්‍රීඩකයින් 169 දෙනෙකු ස්වාධින ක්‍රීඩකයින් ලෙස ශිත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන බව වාර්තා වේ.
(under the courtesy of adaderana.lk news web)

ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ආරක්ෂාව තර කෙරේ
2019-02-16 12:30:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com