පළමු සටනේ දුර්වලයින් ඉවත් කරමින් බංගලියන් දෙවන සටනට පිවිසෙන්නේ මෙහෙමයි

2018-02-05 09:52:00       558
feature-top
ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින සබීර් රෙහෙමාන් කැඳවීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, සන්සුමල් ඉස්ලාම් ඉවත් කරමින්.

පළමු තරගයට ක‍්‍රීඩා කළ ඔහු පන්දුවාර 45ක් යවමින් ලකුණු 153කට බිඳ හෙලූවේ එක් කඩුල්ලක් පමණයි.

සබීර් රෙහෙමාන් මෙලෙස බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැඳවන්නේ 2017 වසරේ දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුවයි.

ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »