මාලදිවයින් හිටපු ජනපති වහාම නිදහස් කිරීමට නියෝගයක්

2018-02-02 09:05:00       203
feature-top
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ අනෙකුත් විපක්ෂ නායකයන් අටදෙනෙකු වහාම නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරනය  නියෝග කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »