කන්ටේනර් රථයක් නිසා වෙච්ච දේ

2018-01-28 04:54:00       722
feature-top
ගලගෙදර ප්‍රදේශයේදී තිරිංග නොමැතිව ධාවනය වූ කන්ටේනර් රථයක් , ත්‍රිරෝද රථ තුනක, බස් රථ දෙකක හා කැබ් රථයක ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට තුවා ලබා ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීස් මූලස්ථානය පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

More News »