ජල සම්පාදන සේවකයින් පැය 4 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

2018-01-28 01:16:00       708
feature-top
වැටුප් ගැටලුව මුල් කරගනිමින් එළඹෙන 30 වැනිදා පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ජල සම්පාදන සේවකයින් තීරණය කර තිබේ.

පසුගිය දිනවල පැවති උද්ඝෝෂණ ක්‍රියාමර්ගවලට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාතික ජල සම්පාදන වෘත්තීය ඒකාබද්ධ සන්ධානයේ කැදවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »