ජනපති හා අගමැති අතර සීතල යුද්ධයක්

2018-01-20 08:00:00       208
feature-top
ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සීතල යුද්ධයක් හටගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගිලිඔය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ගතවූ අවුරුදු තුන තුළ රට තුල කිසිඳු වැඩක් කිරීමට අගමැතිවරයා අපොහොසත්වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත පැවසීය
(under the courtesy of adaderana.lk news web)

More News »