පොලිසියේ ලොකු පොඩි සැමට වෙනම කන්න එකම ගානක්

2018-01-20 05:27:00       204
feature-top

මෙතෙක් පොලිස් නිළධාරින්ට තනතුරු අනුව ලබා දුන් සළාක දීමනාව සියඵම නිළධාරින්ට සමාන ලෙස ලබාදීමට නීතීය හා සාමය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

මීට පෙර පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා මාසකට රුපියල් 5,000 ක්ද,සහකාර පොලිස් අධිකාරිවරුන්ට හා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට රුපියල් 13,000 ක් සහ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස්පතිවරයා දක්වා තනතුරුවලට මසකට රුපියල් 15,000 ක් වශයෙන් දිමනාවක් ලබා දුන්නේය.

එහෙත් මින්ඉදිරියට තනතුරු අනුව වර්ග නොකර සියඵම නිළධාරින්ට සමකට 6,500ක් දිමනාවක් ලබා දීමට සැලැසුම්කර ඇතැයි පැවසේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »