මුල්ලිවයික්කාලෙන් එල්.ටී.ටී.ඊ සබ්මැරීනය කොටස් හමුවෙයි

2018-01-20 03:00:00       432
feature-top

එල්.ටී.ටී.ඊ. සබ්මැරීනයක කොටස් දෙකක් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

මුල්ලිවයික්කාල් කැලයක තිබී හමුවූ මෙම සබ්මැරීනයේ කොටස් පිළිබදව නාවික හමුදාවේ ආධාර ඇතිව පරීක්ෂණ පවත්වාගෙන යනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අවසන් යුද සමයේදී මෙම සබ්මැරීනය නිපදවා ඇතත් එය ඔවුන්ට ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වූ බව ආරක්ෂක අංශ විශ්වාස කරනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »