අද ඇරඹුණු අඩු වියදම් ගුවන් සේවය (PHOTOS)

2018-01-20 11:38:00       752
feature-top

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් අද (20) උදෑසන සිට ආරම්භ වුණා. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ අතර, දවසකට තුන් වරක් අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය 

මෙම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය අද උදෑසන 8.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණා.               


(under the courtesy of nethnews.lk news web)

More News »