වර්තමානයේ වෙන සංවර්ධයෙන් රටේ විශාල වෙනසක් වෙනවා

2018-01-13 09:11:00       129
feature-top
වර්තමානයේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය මගින් රට තුළ  විශාල වෙනසක් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ ඒ සඳහා මෙරට යටිතල පහසුකම් දියුණු කිරිමට කටයුතු කළ යුතු බවයි.

මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »