ඡන්දෙන් පස්සේ මහින්ද විශ්‍රාම ගන්නවා

2018-01-03 07:18:00       711
feature-top
එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එස්.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »