මේ කවුරුත් එදා විරුද්ධ වුණේ නෑ

2018-01-02 01:02:00       717
feature-top
ඒකාබද්ධ විපක්ෂයට සහය පල කරන කිසිඳු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙකු ජාතික ආණ්ඩු සංකල්පයට එවකට විරුද්ධත්වයක් පල නොකළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »