වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනිගනී

2018-01-02 12:18:00       829
feature-top
හම්බන්තොට,වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබේ.

අද අලුයම 12.30 ට පමණ හට ගත් මෙම ගින්න ප්‍රදේශවාසීන්ගේ සහ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත්වීමෙන් මැඩපැවැත්වූ බව පොලීසිය සදහන් කළේය.

ගින්නෙන් ගබඩාවේ තිබූ ඖෂධවලට දැඩි හානි සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.



(under the courtesy of srilankamirror.lk news web)

More News »