කෘෂි ඇමති අස්විය යුතුයි - නාමල්

2018-01-02 11:17:00       713
feature-top
පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වැන්න අඩුවීමේ වගකීම රජය බාරගත යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගොවීන්ට පොහොර ලබාදීමට නොහැකි වූ කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »