2025දී ඔක්කෝම ණය ගෙවලා ඉවර කරනවා

2017-12-24 11:23:00       813
feature-top
2025 වසර වන විට ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලබන වසරේ දී සංවර්ධනය සඳහා වෙන් කරන මුදල තවදුරටත් ඉහළ නංවා ඇති බවයි.

හික්කඩුව සීනිගම දේවාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ දී චෝදනා ලැබූ පුද්ගලයන්ට ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »