2025 දී HIV නිසා වෙන මරණ සියයට 90කින් අඩු කරනවා

2017-12-24 09:40:00       698
feature-top
2025 වසර වන විට එච්.අයි.වී. නව ආසාධන සහ එච්.අයි.වී. හේතුවෙන් සිදුවන මරණ සියයට 90කින් පමණ අඩු කර ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේ මේ වන විටත් ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන  බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »