යාපනය රෝහලේ විවෘත හෘද සැත්කමක්

2017-12-21 02:49:00       681
feature-top
විවෘත හෘද සැත්කමක් යාපනය ශික්‍ෂණ රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා. සැත්කම සිදුකළේ වව්නියාවේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුටයි. ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ සුවයෙන් පසු වන බවද වෛද්‍යවරුන් පවසනවා.

මෙම සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුබපැතූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »