යාපනය රෝහලේ විවෘත හෘද සැත්කමක්
2017-12-21 02:49:00  ★ 681

විවෘත හෘද සැත්කමක් යාපනය ශික්ෂණ රෝහලේදී සාර්ථකව සිදුකර තිබෙනවා. සැත්කම සිදුකළේ වව්නියාවේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුටයි. ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ සුවයෙන් පසු වන බවද වෛද්‍යවරුන් පවසනවා.
මෙම සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුබපැතූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
(under the courtesy of nethnews.lk news web)
මෙම සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සුබපැතූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.
(under the courtesy of nethnews.lk news web)
බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com