නිදහස් පක්ෂය පොළොන්නරුවට ඇප බඳියි

2017-12-19 05:05:00       675
feature-top
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට අද (19)

ඇප මුදල් තැන්පත් කළා.

එලෙස ඇප මුදල් තැන්පත් කළේ පොළොන්නරුව ප‍්‍රාදේශීය සභාව, ඇලහැර ප‍්‍රාදේශීය සභාව හා වැලිකන්ද ප‍්‍රාදේශීය සභාව සඳහායි.

පොළොන්නරුව දිස්ත‍්‍රීක් මැතිවරණ කාර්යාලයේදී එලෙස ඇප මුදල් තැන්පත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න ද එම අවස්ථාවට එක්ව සිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »