තේ ගැටළුව ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරනවා
2017-12-18 12:25:00  ★ 116

රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ ලබාගැනීමට තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් වූ ගැටළුව ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට උපරිම පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
මහනුවර පැවැති උත්සවයක් අතරතුර මාධ්‍යවෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා ඇත.
කැප්රා නමැති කෘමියෙක් සිටීම හේතුවෙන් රුසියාවට තේ සපයන එක තාවකාලිකව නවතා තිබෙනවා. ප්රශ්නය ඉක්මනින් නිරාකරණය කිරීමට සියලු කටයුතු කරනවා. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත්සා කච්ඡා කරනවා. ප්රශ්නය දීර්ඝ කාලීනව යන්නේ නෑ. රුසියානු රට අපේ තේ ලබාගන්නා විශාල රටක්. උපරිම ශක්තිය යොදවා, විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.
(under the courtesy of adaderana.lk news web)

ප්‍රබල මන්ත්‍රීවරු තුන්දෙනෙක් කොළඹට ඇවිත් නිළියකගේ පහස හොයද්දි වයිෆ්ට මාට්ටු
2018-04-20 12:07:00පාපතර මිනිසුන්ගේ වෙඩිල්ලෙන් යාල හැඩ කල 'මිස්සක' අවසන් ගමන යයි
2018-04-20 11:40:00සීදුව බැංකු මංකොල්ලය CCTV කැමරාවේ සටහන් වූ හැටි - Video
2018-04-20 11:39:00දෙවියන්ව ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරලා කපුවෝ පුහුණු කරන රටක් මේක - Photos
2018-04-20 11:36:00අනියම් බිරියගේ කොණ්ඩය කැපූ කොස්තාපල්ට වැඩ වරදී
2018-04-20 11:18:00බද්ද නිසා කැරට් 18 ට සුභයි
2018-04-20 11:15:00අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්
2018-04-20 10:38:00පොලිසියට පෙන්න අරක්කු පෙරණ ගමක්! මන්ත්‍රීගෙන් පොලිසියට චෝදනා
2018-04-20 09:46:00ගාල්ලට මුහුදෙන් වැඩි පිළිම වහන්සේ (PHOTOS)
2018-04-20 08:56:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com