ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

2017-12-12 04:14:00       657
feature-top
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අතර හමුවක් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ දෙරටේ ගුවන් හමුදා නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

(under the courtesy of news.lk news web)

More News »