බන්ධනාගාර ගතවූ සිසුන් පිරිසක් O/L ලියු හැටි මෙන්න (VIDEO)

2017-12-12 03:37:00       658
feature-top
විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර ඇති සිසුන් 8 දෙනෙකු අද (12) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.

ඒ බන්ධනාගාර ගතකර ඇති සිසුන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති පාදුක්ක වටරැක සුනීත පාසලේ පිහිටි විභාග මධස්ථානයේ දී.

එම සිසුන් විභාගයට පෙනී සිටියේ ද බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව සහිතවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »