වනයට මර බිය කැන්දූ නුවරඑළියේ ගෝන මාරයා කොටුවේ

2017-12-11 05:02:00       681
feature-top
ගෝන මස් කිලෝ සියයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

අද ( 11) පෙරවරුවේ පොලිස් උපාය දූතයකු මාර්ගයෙන් නුවරඑළිය පොලිසිය මෙම වැටලීම කර ඇත.

කලකසිට මෙම මස් ජාවාරම කරගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් වන විට සැකකරු ගෝන මසු කිලෝවක් රුපියල් 800 කට අලෙවි කරමින් සිට ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ නුවරඑළිය පීඩෘෘ වතුයායේ පදිංචිකරුවකු වන සුප්පයියා ගෙනේෂ් නැමැත්තෙකි.

සැකකරු නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

More News »