දරු ප්‍රසුතිය කියන්නේ අසභ්‍ය දෙයක්. මාක් සකර්බර්ග් තීන්දු කරයි. -PHOTOS
2017-12-11 01:26:00  ★ 681

මවක් මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න ලොකු වේදනාවක් විඳිනවා. වෛද්‍යවරු කියන විදියට මිනිස් ශරීරයේ අස්ථි රැසක් එකට බිඳෙනවා තරම් වේදනාවක් දරු ප්‍රසූතියකදී මවකට දැනෙනවා. එ් වගේ ලොකු වේදනාවක්, කැපකිරීමක් කරන නිසා තමයි හැමදාමත් අම්මා ලෝකයේ උතුම්ම කෙනා විදියට හඳුන්වන්නේ. පහුගිය දවස්වල Facebook එකට වෛද්‍යවරයෙක් ඡායාරූපයක් එකතු කරලා තිබ්බා.
එ් මවක් තමන්ගේ දෑතින්ම දරුවෙක් ප්‍රසූත කරන අාකාරය. තායිලන්තයේ රෝහලක තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මේ අම්මා දරුවා බිහිකරන වෙලාවේ කවුරු හරි මේ ඡායාරූපය අරගෙන. පස්සේ වෛද්‍යවරයෙක් වුන Lin Tzu-hung මේ ඡායාරූපය Facebook එකට දාලා තියෙනවා. ඉතාම පොඩි වෙලාවකදී එ් ඡායාරූපයට Like දස දහසකට වඩා ලැබිලා තියෙනවා.
ලෝකය පුරාම මේ ඡායාරූපයට ලොකු අවධානයක් ලැබුණා. මේ ඡායාරූපයේ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. එ්ත් විශේෂ අවධානයක් යොමු කරපු Facebook අායතනය එ් ඡායාරූපය ඉවත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ අදාල ඡායාරූපය Facebook කොන්දේසි උල්ලංඝණය කරලා කියලා. හැබැයි ඉතිං මේ ඡායාරූපයේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තායිලන්තයේ ගැබිනි අම්මලා ප්‍රසව වේදනාව අඩු කර ගන්න සාම්ප්‍රදායික ඔෟෂධයක් භාවිතා කරනවා. එ් නිසා මේ විදියට මවටම ප්‍රසූතිය කර ගන්න පුළුවන්ලු. (under the courtesy of siyathafm.lk news web)

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com