ජනප්‍රිය නිළි බුවනි චාපා කපා කොට ඝාතනය කර දමන වීඩියෝවක් සමාජ ජාල කලඹයි

2017-12-11 12:48:00       679
feature-top
බුවනි චාපා කියන්නේ ඉතාමත් ජනප්‍රිය නිළයක්. ඒවගේම බොහෝ දෙනාගේ ආදරය දිනා දිනාගත් ජනප්‍රිය නිවේදිකාවක්.

ඇයව බස්රථයක් තුළ කපා කොටා ඝාතනය කර දැමූ බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මධ්‍ය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.

බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ මෙය ඇය විසින් රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝවක රංගනයක් පමණක් වන බවයි.

එහි ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළීබඳව ඔබට පෙන්වන්න අපිත් හිතුවා.

දැන් ඔබට පැහැදිලියිනේ මේ ඇගේ සැබෑ ජීවිතයේ සිදු වූ සිදුවීමක් නෙවෙයි කියලා. මේ වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ පසුගිය දිනවලදී ආන්දොළනාත්මක මියුසික් වීඩියෝ කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ චමූ ශ්‍රී විසින්.

අදාළ වීඩියෝව පහතින්…

More News »