ජනප්‍රිය නිළි බුවනි චාපා කපා කොට ඝාතනය කර දමන වීඩියෝවක් සමාජ ජාල කලඹයි
2017-12-11 12:48:00  ★ 679

බුවනි චාපා කියන්නේ ඉතාමත් ජනප්‍රිය නිළයක්. ඒවගේම බොහෝ දෙනාගේ ආදරය දිනා දිනාගත් ජනප්‍රිය නිවේදිකාවක්.
ඇයව බස්රථයක් තුළ කපා කොටා ඝාතනය කර දැමූ බව කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මධ්‍ය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.
බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ මෙය ඇය විසින් රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝවක රංගනයක් පමණක් වන බවයි.
එහි ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළීබඳව ඔබට පෙන්වන්න අපිත් හිතුවා.
දැන් ඔබට පැහැදිලියිනේ මේ ඇගේ සැබෑ ජීවිතයේ සිදු වූ සිදුවීමක් නෙවෙයි කියලා. මේ වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ පසුගිය දිනවලදී ආන්දොළනාත්මක මියුසික් වීඩියෝ කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ චමූ ශ්‍රී විසින්.
අදාළ වීඩියෝව පහතින්…

බිම් බෝම්බයක් හමුවෙයි…
2019-12-05 06:00:00බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ
2019-12-05 04:34:00විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට
2019-12-05 04:33:00විජිතමුණිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
2019-12-05 04:05:00රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…
2019-12-05 03:09:00එජාප අර්බුදයට සජිත් පිල අදම තීන්දුවක් ඉල්ලයි
2019-12-05 03:08:00කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට
2019-12-05 01:09:00වැලි පස් හා මැටි ප්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්
2019-12-05 01:08:00රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..
2019-12-05 12:53:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com