අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ස්ථාවර මට්ටමක

2017-12-09 01:52:00       679
feature-top
උත්සව සමය තුළ ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට කටයුතු කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ටින් මාළු මිල හැරුණු කොට සෙසු සියලු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉතා පහල මට්ටමක පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »