පොලිතීන්-ප්ලාස්ටික් නිෂ්පාදන ආයතන පරීක්ෂා කිරීම ඇරඹේ

2017-12-09 12:18:00       807
feature-top
පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන ආයතන පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරීයේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසන්නේ එළඹෙන ජනවාරි මස සිට පොලිතීන් හා ප්ලාස්ටික් නිෂපාදන ආයතන වැටලීම දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »