හම්බන්තොට වරාය චීන සාමාගම් වලට බාර දෙයි

2017-12-09 11:01:00       681
feature-top
හම්බන්තොට වරාය  "හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් ගෲප් පුද්ගලික සමාගම" සහ  "හම්බන්තොට ඉන්ටර්නැෂන් පෝර්ට් සර්විසස් සමගාමට" අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී බාර දි තිබේ.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 294 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර එය සම්පූර්ණ මුදලින් 30% ක් වේ

(under the courtesy of adaderana.lk news web)

More News »