තේ කර්මාන්තය දිරිමත් කරන බව ජනපති කියයි
2017-12-09 09:12:00  ★ 681

සියලු අපනයන කර්මාන්තයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් කර්මාන්තකරුවන්ට සහයෝගය ලබාදීමට රජය බැදී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ තේ කර්මාන්තය සම්බන්ධයෙන් ද අවශ්‍ය සම්පත් ලබාදෙමින් ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් සංවිධානය කළ උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com