අර්බුදයට පත් සමාගමක මුදල් ව්‍යාපාර කිරීමේ බලපත්‍රය අහෝසි කරයි

2017-12-08 10:19:00       661
feature-top
පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් වෙත මුදල් ව්‍යාපාර සිදුකරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය විසින් ඊයේ (06) තීරණය කර තිබෙනවා.

එම ආයතනයේ පැවැති දුර්වල කළමණාකරණය සහ කළමනාකාරීත්වය විසින් සිදු කළ අක්‍රමවත් ගනුදෙනු නිසා මීට වසර කිහිපයක පටන් බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටින බවද පෙන්වා දෙනවා.

(අදාළ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි) 

(under the courtesy of nethnews.lk news web)



More News »