ලොතරැයියක් දිනපු නිසා පරණ තරහා පිරිමහා ගන්න ආයතන ප්‍රධානියාගේ මේසය මත තරුණියක් මල පහ කරයි

2017-12-07 04:11:00       541
feature-top
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වූ 41 හැවරිදි කාන්තාවක්, තමන් ඩොලර් මිලියන 03ක ලොතරයියක් ජයගත් බව දැන ගත් පසු මෙතෙක් සේවය කල කාර්‍යාලයේ ප්‍රධානියාගේ මේසය මත මළ පහ  කල පුවතක් වාර්තා වනවා.

මෙය 2016 වසරේ සිදුවීමක්.

කෙසේ වුවද ඇයව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇතැයි වාර්තා වනවා.

“මම දහවල් කෑමට ගොස් නැවත පැමිණෙන විට කිසිවෙකු මගේ කාර්‍යාල කාමරයේ රැදී සිටින බව මට දැනුනා. මම හිමින් දොර ඇර බලන විට  අදාළ කාන්තාව මගේ මේසය උඩ මළ පහ කරමින් සිටියා. මා ඒ දර්ශණයෙන් ඉතා අපහසුතාවයට සහ භීතියට පත්වුණා” යැයි අදාළ ආයතනයේ කළමනාකරු ප්‍රකාශ කර ඇත

“මම වසර ගණනාවක් තිස්සේ මේ පුද්ගලයාගේ පහත් හැසිරීම් විදදරා ගත්තා. ඒක බොහොම කටුක අතීතයක්.  අවසානයේ දෙවියන් මාව ම අපායෙන් ගලවගත්තා. මම පළකලේ ඒ සතුට” යැයි මළපහ කල කාන්තාව පවසා තිබේ.

(under the courtesy of hitnews.lk news web)

More News »