තාරකා ඉබ්බන් 1200 කල්පිටියේ නිවසකින් හමුවෙයි

2017-12-07 10:59:00       703
feature-top
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙණ තාරකා ඉබ්බන් 1200 දෙනෙකු  කල්පිටිය තිල් අඩිය පාලු නිවසකින් ඊයේ (6 ) සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙම තාරකා ඉබ්බන් අතුරින් 89 දෙනෙකු ප්‍රවාහනය කිරීමේ දී මිය ගොස් ඇතැයි වාර්තා වේ.


(under the courtesy of hitnews.lk news web)

More News »