ඉස්සර කරන්න ගිහින් තවත් ජීවිතයක් නතර කරයි

2017-12-07 09:05:00       704
feature-top
යාපනයේ මීසාලේ ප්‍රදේශයේදී ඊයේ (6)  සවස යතුරු පැදියක් ටිපර් රථයක ගැටීම හේතුවෙන් යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාව සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ.

යතුරු පැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල ලෙස තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කොට තිබේ.

පොලීසිය පවසන්නේ  ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී ටිපර් රථය යතුරු පැදියේ ගැටී ඇති බවයි

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

(under the courtesy of adaderana.lk news web)

More News »