රටට වින කරන්න සැරසුණු CFL බල්බ් තොගයට අත්වුණ ඉරණම

2017-12-06 02:53:00       705
feature-top
විකෘති කළ තොරතුරු සහිත CFL බල්බ 31,000 ක් විනාශ කිරීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මතයි.

විකෘති කළ තොරතුරු සහිත CFL බල්බ තොගය ගබඩා කර තිබියදී සොයා ගනු ලැබුවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ති‍්‍රක් වැටලීම් ඒකකය මගින්. මෙවැනි ආකාරයේ කූඨ වෙළදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

More News »